අයිරින් ද අල්විස්ට කටාර් හි ශ්‍රී ලංකා තානාපතිගෙන් පරිත්‍යාගයක්


(ඡායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රෝගාතුරව ඔත්පලව සිටින ප්‍රවීණ ගායිකා අයිරින් ද සිල්වා මහත්මියගේ සුව දුක් බැලීමට කටාර්හි නව ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී.ලියනගේ මහතා අද (15) ඇගේ වාද්දුව, තල්පිටිය නිවසට ගියේය.

ඇගේ සැමියා වන ප්‍රවීණ ගීත රචක හේමසිරි අල්විස් මහතා ද හමුවූ ඔහු ඇය වෙනුවෙන් රුපියල් ලක්ෂයක් ද පිරිනැමුවේය.