අර්ජුන් ඇලෝසියස් -කසුන් පලිසේන නැවතත් උසාවි ගෙනෙති


(ළහිරු හර්ෂණ)

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිළධාරී කසුන් පලිසේන යන අය අද(16) නැවතත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කරනු ලැබීය.