ආදිවාසීහු වව්නියාවේදී ක්‍රිකට් තරගාවලියක



(වන්නි රොමේෂ් මධුෂංඛ)

වව්නියාවේ දමිළ සිංහල ක්‍රිකට් ක්‍රීඩා සමාජ කිහිපයක් සමගින් දඹාන ආදී වාසීහු ක්‍රිකට් තරගාවලියකට එක්වූහ. මෙම තරගාවලි අද (14) දිනය පුරා පැවැත්වේ.

වව්නියාව නගරසභා ක්‍රීඩාංගනයේදී පැවති මෙම ක්‍රිකට් තරගාවලිය වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ආකාශ් සමූහ ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබුණේ ජාතීන් අතර සංහිදියාව වර්ධනය කරවීමේ අරමුණු ඇතිවය.