ඇඳිරිනීතිය තිබියදීත් කොළඹ කොටුවේ කඩ ඇරලා


 

(ශාන්ත රත්නායක)

බස්නාහිර පළාතට පනවා ඇති ඇඳිරිනීතිය තවත් සතියකින් දීර්ඝ කිරීමෙන් අනතුරුව  අද (02) කොළඹ පිටකොටුවේ සමහර වෙළදසැල්වල වෙළෙන්දෝ පෙර පරිදි ගනුදෙනු කටයුතු වල නිරත වූහ.

ඒ අනුව ගුණසිංහපුර, කෙසෙල්වත්ත, ගෑස්පහ, ආමර්විදිය, යන ස්ථානවල අත්‍යවශ්‍ය ආහාරද්‍රව්‍ය අලෙවිසැල් විවෘත තිබිණි.