(ශාන්ත රත්නායක)
නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක සියලුම ප්‍රදේශයන්හි ඇඳිරි නීතිය හෙට(09) උදෑසන 5.00ට ඉවත් කිරීමට සැළසුම් කර තිබුණ ද,
මෝදර බ්ලුමැන්ඩල් කොටහේන,වෙරළබඩ ආදුරුප්පු විදිය මාලිගාවත්ත,දෙමටගොඩ,වැල්ලම්පිටිය,බොරැල්ල කෙස්ල්වත්ත , ප්‍රදේශවල තවදුරටත් නැවත දැනුම්දෙන තුරු හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කිරීමත් සමඟ එම ප්‍රදේශවල ආරක්ෂාව තරකරමින් තිබෙන අයුරු.