ඇඳිරිය ඉවත් කළද නගරයට පැමිණෙන ජනතාවගේ අඩුවක්


ඇඳිරිනිතිය ඉවත් කළද බොහෝ  ප්‍රදේශවල ජනතාව සිය දෛනික කටයුතු  වෙනුවෙන් නගර කරා ඇදී ඒමේ අඩුවක් අද(20) දකින්නට ලැබිණි.

පැමිණ සිටි ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් නගරවලට පැමිණ  සිටි අතර බොහෝ නගරවල වෙළෙන්දන් සිය වෙළඳාම් කටයුතු ආරඹා තිබෙන අයුරුද දැකිය හැකි විය.

ඇතැම් නගර වල පෞද්ගලික බස් රථ මෙන්ම ලංගම බස්රථ ද සිය සේවාවන් ආරම්භකර තිබුණි. නමුත් ඇතැම්  බස් රථවලද එතරම් පිරිසක් ගමන් කරන අයුරු දකින්නට නොලැබිණි

මස්කෙලිය නගරය

ඡායාරූප - ගාමිණි බණ්ඩාර ඉලංගතිලක


බදුල්ල නගරය

ඡායාරූප - පාලිත ආරියවංශ


හැටන් නගරය

ඡායාරූප - සුදත් එච්. එම්. හේවා


මඩකලපුව නගරය

ඡායාරූප - ටී එල් ජව්ෆර්කාන්


වව්නියාව නගරය

ඡායාරූප - සිතුම් චතුරංග


ගාල්ල නගරය

ඡායාරූප - ජේ.කේ.එල් චාමින්ද


කුරුණෑගල නගරය

ඡායාරූප - පුෂ්පකුමාර ජයරත්න  


කුණ්ඩසාලේ නගරය

ඡායාරූප - පි.එම්. රාජපක්ෂ