ඇඳිරිය දීර්ඝ වීමෙන් යාචකයන් අසීරුවේ


 

(ශාන්ත රත්නායක)

කොළඹ, ගම්පහ, කළුතර දිස්ත්‍රික්කවල නිරෝධයන ඇදිරිනීතිය පැනවීමෙන් අනතුරුව කොළඹ නගරයේ ජීවත් වන යාචකයන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති අයුරු හා පාලුවට ගිය කොළඹ නගරය අද (01) දිස් වූ අයුරු ඡායාරූපවල දැක්වේ.