ඉන්දීය අගමැති ගියත් හෙළිකොප්ටරය නවතී


(චමිල් රුපසිංහ)
ශ්‍රී ලංකාවේ සංචාරය කළ ඉන්දීය අගමැති නරේන්ද්‍ර  මෝදි මහතා සිකුරාදාම පිටත්ව ගියේය. එහෙත්  ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ භාවිතය සදහා මෙරටට ගෙන්වු ඉන්දීය ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර්  යානයක ඇති වු කාර්මික දෝෂයක් නිසා එය මේ වන විට මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රිඩාංගනයේදී නවත්වා තිබේ.