ඉන්දීය හෙලිකොප්ටරය රැගෙනයි


(චමින්ද උඩුවාවෙල)

පසුගිය 10 වැනි දා ඉන්දිය අගමැතිගේ පෙර ගමන් ගුවන් නිරික්ෂණයට පැමිණි ඉන්දීය හෙලිකොප්ටරේ යානය කාර්මික දෝෂයක් හේතුවෙන් මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේ ගාල්කර තිබු අතර අද (16)  පෙරවරුවේ ඉන්දීය ගුවන් හමුදාවේ ඉංජිනේරුවන් පිරිසක් මෙරටට පැමිණ යතාතත්වයට පත් කරගෙන ආපසු රැගෙන ගොස් ඇත .