ඉහළ කොත්මලේ ජලාශයට තෙල් කාන්දුවීමක්


(සුදත් එච්. එම්. හේවා)  
ඉහළ කොත්මලේ ජලාශයට තෙල් වර්ගයක් කාන්දුවීමත් සමග එම ජලාශයේ තෙල් තට්ටු පැදි ඇත.

ජලාශයට ගලා එනු ලබන ජලයෙහි යම් තෙල් වර්ගයක් පවතින අතර, එම තෙල් තට්ටු වශයෙන් ජලාශය මතුපිට රැදී පවතින බව එම ජලාශය භාර නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.