උතුරු දුම්රිය වව්නියාවේදී පීලි පනී


(සිතුම් චතුරංග)

කොළඹ සිට යාපනය කන්කසන්තුරය දක්වා භාණ්ඩ ප‍්‍රවාහනය කළ දුම්රිය අද (10) උදෑසන වවුනියාව දුම්රිය ස්ථානයේදී පිළිපැන ඇති බව වවුනියාව දුම්රිය පාලක මැදිරිය කියයි.

දුම්රිය පිළි පැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයද තාවකාලිකව නවතා දැමීමට සිදුවූ බවද පැවසයි.