උමාඔය විරෝධයෙන් බදුල්ල - කොළඹ පාර වැසේ


(ප්‍රසාද් රුක්මල්)

උමා ඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාව බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය දික්ආරාව ප්‍රදේශයෙන් අවහිර කරමින් අද(28) උද්ඝෝෂණයක් ඇරඹූහ.

තවදුරටත් එහි රැඳී සිටින උද්ඝෝෂකයන් හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ.