එඩ්වඩ් කුමරු උඩවලව ඇත්අතුරු සෙවන බලන්න යයි


(ජයන්ත නානායක්කාර)

70 වැනි ජාතික නිදහස් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස මෙරටට පැමිණි එඩ්වඩ්  කුමරු සහ ආර්යාව උඩවලව ඇත්අතුරු සෙවනේ සිටින මව් රැකවරණය අහිමිවූ අලි පැටවුන් බැලීම සඳහා එක්වූහ.ඉන් අනතුරුව ඔවුහු උඩවලව ජාතික වනෝද්‍යානයේ සංචාරයකටද එක්වූහ.

මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා අසලට යෑමට මාධ්‍යවේදීන් කිසිවකුටත් ප්‍රභූ ආරක්ෂක අංශය විසින් අවසර ලබාදුන්නේ නැත.