ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින් කොටුවේ උද්ඝෝෂණයක


(ඡායාරූපය -  ශාන්ත රත්නායක)

විරැකියාව තුරන් කිරීම පිළිබඳව පොරොන්දු දී බලයට ආ යහපාලන ආණ්ඩුව මේවන විටත් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ඒකාබද්ධ රැකියා විරහිත
උපාධිධාරීන් සංගමය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද (6) කොටුව දුම්රියපොළ අසල දී  පැවැත්විණි.