ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානන්ගේ රදගුරු අභිෂේක සංවර්ණ ජයන්තිය


විශ්‍රාමික අගරදගුරු අති උතුම් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපානන්ගේ රදගුරු අභිෂේකයේ ස්වර්ණ ජයන්තිය  නිමිත්තෙන් සංවිධානය කර තිබූ උත්සවයක් අද(22) බණ්ඩාරනායක සම්මන්ත්‍රන ශාලාවේදී පැවැත්විණි.
 
එම අවස්ථාවට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා ද, සියම් මහා නිකායේ කෝට්ටේ  ශ්‍රී කල්යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහා නායක ආචාර්ය ඉත්තපානේ ධම්මාලංකාර නාහිමියෝ ද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු ජනධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.

ඡායාරූප - ලහිරු හර්ෂණ