කටුවාපිටිය දේවස්ථානයේ විශේෂ දේවමෙහෙයක්


පාස්කු ප්‍රහාරයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් බෝම්බ ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය දේවස්ථානයේ අද (21) විශේෂ දේවමෙහෙයක් පැවැත්විණි.

(ඡායාරූප - ළහිරු හර්ෂණ)