කතානායක අස්ගිරි මහ නාහිමි බැහැදකියි


කතානායක කරූ ජයසූරිය මහතා වරකාගොඩ ඥාණරතන අස්ගිරි මහ නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත්තේය.

වැඩබලන ආරක්ෂක අමාත්‍ය රුවන් විජයවර්ධන සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.