කඳුකර කොටියෙක් අදත් මන්දකට හසු වෙයි


(රංජිත් රාජපක්ෂ )            

තේ වත්තේ සැරිසරමින් සිටි තවත් කඳුකර කොටියෙකු අද  (24) දින මන්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.