කම්කරු කොමසාරිස් ජනරාල් වැඩ අරඹයි


(ගයාන් අමරසේකර)

කම්කරු දෙපාර්තමේන්තුවේ 23 වැනි කම්කරු කොමසාරිස් ජනරාල් ලෙස ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අද (19) සුබ මොහොතින් එම ධූරයේ වැඩ බාරගත්තේය.

එම අවස්ථාවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යාංශ ලේකම් මාපා පතිරණ මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

ජයවර්ධනපූර විශ්ව විද්‍යාලයේ හා කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.