කම්කරුවාට අහිමි වූ කම්කරු දිනය


කම්කරුවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යාන්තර කම්කරු දිනයේදී ඔවුනට කිසිදු නිදහස් හෝ සමරුමක් තිබුණේ නැත. ඔවුන් සැනසිල්ලක් ද නැත. 

බඩ වියත රැක ගැනීම සඳහා මහා බරක් උසුලාගෙන යන කම්කරුවකු අප කැමරා කාචයේ සටහන් වුයේ මේ අයුරිනි. 

මාර්ග දෙපස පිරිසිදු කරන කාන්තාවට ද එසේමය. ඔවුනට ද කම්කරු දිනය අහිමි වී ගොසිනි.

ඡායාරූප ගයාන් අමරසේකර