කර්මාන්ත අමාත්‍යංශ ලේකම් වැඩබාර ගනී


 

 
 
(ශාන්ත රත්නායක)

කර්මාන්ත අමාත්‍යංශයේ නව ලේකම්වරයා  වශයෙන්  පත්වූ  අනුෂ පැල්පිට මහතා අද මහා  සංගරත්නයෙ ආශිර්වාද  මැද අද (04) කර්මාන්ත අමාත්‍යාංශය දී වැඩ භාර ගත්තේය. 

එයට  කර්මාන්ත අමාත්‍ය විමල් විරවංශ , අමාත්‍ය බන්දුල ගුණවර්ධන  ජනධිපති උපදේශක ලලිත් වීරතුංග ඇතුළු විශාල පිරිසක් සහභාගිවුහ.