කරූ ජයසූරියට විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන සම්මානය


(ඡායාරූප - ඉෂාන් සංජීව)

කතානායක කරු ජයසුරිය මහතාට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මඟින් පිරිනමනු ලබන "විශ්ව කීර්ති ශ්‍රී ලංකා ජනරංජන" ගෞරව සම්මානය පිරිනැමීමේ උත්සවය නාරහේන්පිට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය මූලස්ථානයේදි අද (28) පැවැත්විණි.

එහිදි කරු ජයසුරිය මහතාට නාපානේ පේමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමියන් අතින් එම ගෞරව සම්මානය පිරිනැමිණි.