කාර්මික දෝෂයකින් කැලණියේදී දුම්රිය නවතී



කොළඹ කොටුව දක්වා ගමන්  ගත්  දුම්රියක්   කැළණිය   දුම්රිය  ස්ථානයේදී   කාර්මික  දෝෂයකට  ලක්වීම හේතුවෙන්   මගීහු  දැඩි අපහසුතාවයකට  පත්  වුහ.‍

( ඡායාරූප - චතුර එස් කොඩිකාර)