කැබිනට් අනුමැතියට පුරාවිද්‍යා සේවකයන්ගේ විරෝධය


පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක  ජෙනරාල්වරයාගේ සේවය අත්හිටුවීමට දී ඇති කැබිනට් අනුමැතියට විරෝධය පළ කරමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සේවක සංගමය අද(25) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේය.