කැළණිය ඇතුළු ප්‍රදේශ කිහිපයක්ම ජලයෙන් යටවෙයි


දින කිපයක සිට ඇදහැලෙන අධික වර්ෂාව නිසා මේ වනවිට ප්‍රදේශ රැසකට ගංවතුර තත්ත්වයක් බලපා තිබේ. අද (22) කැළණිය, බියගම, මල්වාන යන ප්‍රදේශ ජලයෙන් යටවී ඇති අයුරු සහ එම ප්‍රදේශවල ජනතාව ආරක්ෂක ස්ථාන වෙත ගමන් කරන අයුරු සේයා රූ වලින් දැක්වේ. 

ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි

ඡායාරූප - ළහිරු හර්ෂණ