කුකුළන් අල්ලන්න ආ හඳුන් දිවියා කොටුවෙයි


( ජුඩ් සමන්ත)

හලාවත - බංගදෙණිය,තණබිම ප්‍රදේශයේ කුකුළු කොටුවකට ඇතුළු වූ හදුන් දිවියකු ගම්වාසීන් විසින් අල්ලා ගනු ලැබ පුත්තලම සහකාර වන ජීවී කාර්යාලයේ නිලධාරීන්ට බාර දීමට කටයුතු කර ඇත.