කුඩාවැල්ලේ ධීවර යාත්‍රාවේ 6දෙනා ඉන්දීය වෙළඳ නෞකාවකින් බේරාගනී


(චන්ද්‍රසේන ගමගේ)

කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය ධීවරයන් 6දෙනෙකු රැගත් චම්පා-7 බහුදින යාත්‍රාව අනතුරට ලක් වී ඇතැයිද,  ඉන්දීය වෙළඳ නෞකාවක් විසින් ධීවරයින් බේරාගෙන ඉන්දියාවට රැගෙන යමින් සිටින බවද, හම්බන්තොට ධීවර පරීක්ෂක ප්‍රාදේශීය කාර්යාලය පවසයි.

වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න - අනතුරට පත් ධීවර යාත්‍රාවක 6දෙනා ඉන්දීය වෙළඳ නෞකාවකින් බේරාගනී