කුඩු කිලෝ 300ක් හම්බන්තොට මුහුදෙන් අල්ලයි


(සනත් ගමගේ)

හම්බන්තොටට ආසන්නෙන් වූ මුහුදේදී මත්කුඩු කිලෝග්‍රෑම් 300ක් සමග සැකකරුවන් දස දෙනකු සමග ධීවර බෝට්ට් කීපයක් අත්අඩංගුවට ගත් බව  නාවික හමුදාව පවසයි.

 ධීවර බෝට්ටු දෙකක් සහ ඩිංගි බෝට්ටුවක් සිය බාරයට ගත් බව නාවික හමුදා ව කියයි

නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ මෙහෙයුමක දී මත් ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට  ගෙන තිබේ.

(චන්ද්‍රසිරි ගුණසේකර)