කුරුණෑගල අධිවේගයේ උද්ඝෝෂණයක්



 (පුෂ්පකුමාර ජයරත්න)
 
මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් සඳහා රජය විසින් පවරාගත් ඉඩම් වලට නිසි පරිදි තක්සේරු වන්දි ගෙවීම් කටයුතු සිදු නොවන බවට පවසමින් ඉඩම් අහිමිවු පිරිසක් අද (11) කුරුණෑගල මල්පිටියේ දී විරෝධතාවයක නිරත වුහ.