කෘෂිකර්ම උපදේශකවරුන්ගේ උද්ඝෝෂණයක්


 

(ශාන්ත රත්නායක)
 
බස්නාහිර කෘෂිකර්ම උපදේශක සංගමයේ සභාපති ඇතුළු වැඩ තහනමට ලක්වූ කෘෂිකර්ම උපදේශකවරු  7 දෙනා යළි සේවයේ පිහිටුවීම සහ අසාධරණ ලෙස ලබාදෙන ස්ථාන මාරුවීම නතර කිරීම ඇතුළු ඉල්ලම් කිහිපයක් මුල් කරගනිමින් බස්නාහිර පළාත් සභාවේ සත්ත්ව සංවර්ධන සහ කෘෂිකර්ම උපදේශකවරුන්ගේ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණ අද (23)   බස්නාහිර පළාත් සභා සංකීර්ණය ඉදිරිපිට දී පැවැත්විණි.


බස්නාහිර පළාත් සභා සංකීරණයේ ප්‍රධන දොරටුව හා මාර්ගය  අවහිර කරමින් පැය 3ක් පමණ කාලයක් උද්ඝෝෂණ  ඔවුහු උද්ඝෝෂණයේ නියැලුණහ.