කෘෂිකර්ම රාජ්‍ය ඇමැති වැඩ බාරගනී



 
 


 
කෘෂිකර්ම, වාරිමාර්ග  හා  ග්‍රාමීය  ආර්ථික කටයුතු  රාජ්‍ය අමාත්‍ය  වසන්ත අළුවිහාරේ මහතා  වැඩ බාරගැනීම  රාජගිරියේ පිහිටි කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අද  (27) සිදු කෙරිණි. 
 
මෙම අවස්ථාවට කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු , පශු  සම්පත්  සංවර්ධන , වාරිමාර්ග සහ ධීවර  සහ ජලජ  සම්පත් සංවර්ධන  අමාත්‍ය පී. හැරිසන්  මහතා  ඇතුළු පිරිසක් සහභාගී වූහ.
 
 (ඡායාරූප   -  චතුර එස් .කොඩිකාර )