කේ ඒ පියකරුට උපහාර


ශාන්ත රත්නායක

ප්‍රවීන රංගන ශිල්පී කේ  ඒ පියකරු මහතා රංග කලාවට කළ සේවය අගයමින් ශ්‍රී ලංකා සකල කලා සංසදය සංවිධනය කළ  උපහාර උත්සවයක් අද  මහජන පුස්තකාලයේදී පැවැත්විය.

 සකල කලා සංසදයේ   සභාපති   ගායන ශිල්පී ශ්‍රීයාණි දිසානායක මහත්මිය අතින් රුපියල් ලකෂයක චෙක් පතක්   කේ. ඒ පියකරු මහතාට පිළිගැන්වීය.

 මෙම අවස්ථාවට කලාකරුවෝ රැසක් පැමිණ සිටියහ.