
(අංජුල මහික වීරරත්න
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රෝහල් ගත කර තිබෙන නමුත් එතුමා මානසිකව වැටී නැතැයි රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පැවසීය.
එතුමාගේ රෝගී තත්ත්වය ගැන වෛද්‍යවරුන් තීරණය කරනු ඇතැයි ද ගමගේ මහතා සඳහන් කළේය.
" එතුමා මානසික වැටිලා නෑ.ඒ වගේම එතුමා මානසිකව වට්ටන්න පුළුවන් කෙනෙක් නෙමෙයි.ආණ්ඩුවේ අවශ්‍යතාවය එතුමා වට්ටන එක.මහින්ද රාජපක්ෂ මහතා සාමාන්‍ය තත්ත්වයන් යටතේ වෛද්‍ය ප්‍රතිකාර සහ පරීක්ෂණ සඳහා රෝහල් ගත කර තිබෙනවා.මම අද උදෙත් එතුමා සමග කතා කළා .යනුවෙන්ද මනෝජ් ගමගේ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට ගෞරවාන්විතව හොඳින් විශ්‍රාම දිවිය ගෙවන්න තිබුණ එක නැතිකලේ මහරජානෝ කියල උස්සගෙන හිටිය කාලකන්නි වන්දිභට්ට රෑන.
තොපි තමයි බොරු කෙල කෙල මේ මනුස්සය විනාශ කරන්නෙ
එයා කවුද? ඇයි මේ මානසිකව වැටිච්ච කතාවක් කියන්නේ?
සිය උද්ධච්ච, සටකපට, චෞර, හෙරලිය , මෙරි ජූඩ් ශිරන්ති එක රක්ෂිත බන්ධනාගාර මැදිරියකත්, වංචා දූෂණ අල්ලස් රැසකට මුහුණපා සිය අම්මා රදවා ගෙන සිටින (අප සිතන ආකාරයට) රක්ෂිත බන්ධනාගාරයෙම සති කිහිපයක සිට කල් මරමින් සිටින හොර අබ්බගාතයා යන සුරතල් නමින් හැඳින්වෙන No-mole නම් පවුලේ ලොකු කොළුගැටයා එක්ක මැදමූලන චෞර පරම්පරාවේ අල්ලස් හො දූෂණ චෝදනා කප්පරක් මැද වෙවුලමින් සිටින නාකි හැරමිටි මයිනා ... "මානසිකව වැටී නැතැයි " කියන මැදමූලන චෞර පරම්පරාවේ මාධ්‍ය ප්‍රකාශකයා කියන අනික් අබ්බගාතයාත් No-mole එක්කම හොර අබ්බගාත සහතිකය ලබා ගත්තේද කියා මගේ සීයා අහනවා ... මහින්දට පවුලේ හුටපට නොපෙනෙනවා හො නොතේරෙනවා නම් මෑන් ගෙ තත්වය අප බොහෝ දෙනෙක් හිතනවාට වඩා බරපතල විය හැක ...
මානසිකව වැටුනොත් තමයි අත පය කැඩෙන්නේ. බෝලේ මිරිකනකොට කොහොමත් හිතට හයිය එනවා ඇති.
එයා වැටුණේ නැති වුණාට... කාලකණ්ණි මුළු පවුලම එකතු වෙලා රට වැට්ටුවා... පෙර වාසනාවකට අනුර ජනාධිපති වුණේ...
මෙදාපාරවත් අපට සුභ ආරංචියක් අහන්න ලැබෙයිද?
එහෙනම්. පුලුවන් ඉක්මනින් සේරම වන්චා. දුශන. ගැන කට උත්තර ගන්න. අදිකරනයට ගියාම අය්යාලට මල්ලිලට. පාකින්සස්. කිසිම ෆ්හෙයක් මතක නැහැලු. මේ නාකිමයිනගෙ. කඩේයන හිවලව අත් අඩන්ගුවට ගන්න. ආන්ඩුව කරන්නෙ වැරදි වැඩකරපු උන්ට. හිරේ යන්න නිතී හදන එක. මේ හිවලා කියන්නෙ පලි ගන්නවා කියලා මුන්ට යහමින් මුදල් දෙනවා. නාකිමයිනගෙ පව්ල වෙනුවෙන් කතා කරනවට