කේක් ගෙඩියක් පිහිනුම් තටාකයේදී නිර්මාණය කරයි


ෂෙල්ටන් හෙට්ටිආරච්චි
මෙවර නත්තල් උත්සවය  වෙනුවෙන් නිර්මාණය කරන සාම්ප්‍රදායික කේක් එකක් නුවරඑළිය බ්ලැක්පූල් හෝටලයේ පිහිනුම් තටාකයේදී අද සිදු කළේය. 
බර කිලෝ 110ක් වන මෙම කේක් ගෙඩිය නිර්මාණය කිරීමට සුපවේදින් 30 දෙනෙක් සහභාගී වූහ.