කොංග්‍රස් ආධාරකරුවෝ හැටන් නගරයේ උද්ඝෝෂණයක


(රංජිත් රාජපක්‍ෂ)

                                  
ලංකා කම්කරු කොංග‍්‍රසයේ ආධාරකරුවන් පිරිසක් ආරම්භ කර ඇති උද්ඝෝෂණයට සහයෝගය දැක්වීමට අද (3) හැටන් කොටගල වෙළදසැල් වසාදමා තිබේ.

වත්මන් පාලන අධිකාරිය විසින් හැටන් තොන්ඩමන් වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ නම වෙනස් කිරිමට විරෝධය පළ කර මෙම උද්ඝෝෂණය ආරම්භ ඇත.