කොටින්ට බිලිවූ පොලිස් නිලධාරීන් වෙනුවෙන් උත්තමාචාර


(වසන්ත චන්ද්‍රපාල)

කොටි ත්‍රස්තයින් විසින් අම්පාර තිරුකෝවිල් රූපස්කුලම් වනයේදී නිරායුද පොලිස් නිලධාරීන් ඝාතනය කරනු ලැබ වසර 27ක් පිරීම නිමිත්තෙන් අම්පාර පොලිස් අධිකාරී කාර්යාලය ඉදිරිපිට විශේෂ උත්තමාචාර උත්සවයක් අද (11) පැවැත්විණි.