කොමඩු ඉරුවක රැඳුනු මනුෂ්‍යත්වයේ සිසිලස


(හේමලතා ඞී හේවගේ)

 ඇඳිරිනීතිය ඉවත්කිරීමත් සමඟ පන්නල  හා මාකඳුර නගරවලට  භාණ්ඩ මිලදීගැනීමට සහ බැංකු ඉදිරිපිට ටෙලර් යන්ත‍්‍රවලින් මුදල් ලබා ගැනීම සඳහා අව්වේ සිටි ජනතාවට මාකඳුර , ආසිරිගම තරුණකැල කොමඩු කපා සංග‍්‍රහ කළ අයුරු ඡායාරූපවලින් දැක්වෙයි.