කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට රැගෙන එති


 

(ටී.කේ.ජී.කපිල )

ඉන්දියාවේ කොයිම්බතූර් හි ඉගෙනුම ලැබීමට ගොස්  සිටි ශ්‍රී ලාංකික සිසුන් 113 ක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානාවක් මගින් අද(26)දින දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන පැමිණ තිබුණි.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින්, නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙත විශේෂ බස් රථ මගින් රැගෙන යනු ලැබීය.

සබැඳි - කොයිම්බතූර් සිට සිසුන් 113ක් ලංකාවට රැගෙන එති