කොරෝන මරණ බලහත්කාරයෙන් ආදාහනයට විරෝධය


ශාන්ත රත්නායක

කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවන මරණ  බලහත්කාරයෙන්  ආදාහනයට එරෙහි සාමකාමී විරෝධතාවය අද (23) බොරැල්ල සුසාන භූමිය  ඉදිපිටදී පැවැත්විය

මේ අවස්‍ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වුහ.