කොරෝනා එන්නත ජනතාවට ලබාදීම බස්නාහිරින් අරඹයි



(ළහිරු හර්ෂණ)

කොරෝනා මර්දන එන්නත ශ්‍රී ලංකාවේ සාමාන්‍ය ජනතාවට ලබාදීම අද(15) ආරම්භ කෙරිණි.

ඒ අනුව බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් කොළඹ - 14 ඒ. එච්. එම් . ෆවුසි මාතෘ නිවාසයේදී එන්නත ලබාදීමේ අවස්ථා ඡායාරූපවල දැක්වේ.