කොරෝනා ගැන තැකීමක් ඇත්තෙම නෑ


කොවිඩ් - 19 වයිරසයේ භයානකත්වය  ගණනකට නොගෙන කොළඹ ජාතික රෝහලේ බාහිර අංශය ඉදිරිපි විශාල පිරිසක් බෙහෙත් ගැනීම පොදිකන අයුරු අප කැමරාවේ සටහන් වූයේ මේ ආකාරයෙනි.

මෙම වයිරසයේ භයානකත්වය ගැන සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ කොතරම් දැනුවත් කළ ද ඇතැම් පිරිස් තවමත් ගණනක නොගන්නා බව ඇතැම් පිරිස් පවසති.

ඡායාරුපය ශාන්ත රත්නායක