කොවිඩ් මළ සිරුරු භූමදානයට අවසර දෙන්නැයි උද්ඝෝෂණයක්


( ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා )


කෝවිඩ් ආසාදිත තත්ත්වයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුරු ආදාහනය සිදු නොකර භූමදානය ට අවසර දෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවක් අද (27) ගාල්ල දෙවට කටුගොඩදී පැවැත්විණි.

ගාල්ල කටුගොඩ මුස්ලිම් ප්‍රජාව මෙම විරෝධතාවය සංවිධානය කර තිබිණි.