කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ජ.වි.පෙ විරෝධයක


(ශාන්ත රත්නායක)

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(12) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.

එයට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, කේ. ඩී.
ලාල්කාන්ත යන මහත්වරු  ඇතුළු පිරිසක් සහභාගි වූහ.