කෝට්ටේ අවසන් රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව තැන්පත් කිරීම ජනපති සුරතින්




(ඡායාරූප - ගයාන් අමරසේකර)


ඓතිහාසික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ වාර්ෂික ඇසළ පුජෝත්සවයේ 120වැනි අවසන් රන්දෝලි පෙරහරේ සධාතුක කරඬුව කෝට්ටේ රාජා මංගල හස්තිරාජයා මත තැන්පත් කිරීම අද (29) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදුකෙරිණි.

එම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ උප නාම ලේඛකාධිකාරී අළුත්නුවර අනුරුද්ධ මහ නාහිමිද, අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද සහභාගි වූහ.