ඛණිජ තෙල් සංස්ථාවට අලුත්ම බවුසර් 10 ක්


සිලෝන් පෙට්‍රෝලියම් ස්ටෝරේජ් ටර්මිනල්ස් ආයතනයට ලීටර් 264,000 ධාරිතාවයකින් යුත් නවීන බවුසර් 10 ක් ලබාදීමේ උත්සවය ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතාගේ  ප්‍රධානත්වයෙන් කොලොන්නාව  බවුසර්  රථ අංගනයේදී පැවැත්විණි.

ආයතනය සතු වසර 20ක් පමණ පැරණි ධාවනයට අපහසු තත්ත්වයෙන් යුත් බවුසර්  රථ වෙනුවට මෙම රථ ලබා දී ඇත.

ඡායාරූප - ගයාන් අමරසේකර