ඛනිජ තෙල් සේවක වර්ජනයෙන් ගමනාගමනයට බාධා


ඛනිජ තෙල් සේවකයින්ගේ වර්ජනය හේතුවෙන් මේ වනවිට රට පුරා ඉන්ධන පිරවුම්හල් අසල දිගු වාහන පෝලිම් දක්නට ලැබේ.

මේ හේතුවෙන් ප්‍රධාන නගර රැසක මාර්ග තදබදයක් ද ඇතිවී තිබේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ඇරඹීය.

 

(ඡායාරූප - රංජිත් රාජපක්ෂ)

(ඡායාරූප - චමිල් රූපසිංහ)

 

(ඡායාරූප-වසන්ත චන්ද්‍රපාල)