ගංගාරාම නවම් මහා පෙරහර 42 වන වරට වීදි සරයි


කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 42 වන වාර්ෂික පෙරහර අද (07) රාත්‍රියේ වීථි සංචාරය කෙරිණි.

පෙරහර ආරම්භ කරමින් ඇමැති චමල් රාජපක්ෂ මහතා මහනුවර මිගාර හස්ති රාජයා මත සධාතුක කරඬුව තැන්පත් කළ අයුරු.

ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී නා හිමි සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)