ගංගාරාම විහාරස්ථානයේ නවම් පෙරහරට අනුග්‍රහය දක්වති


(චතුර එස් . කොඩිකාර)

කොළඹ  හුණුපිටියේ  ගංගාරාම විහාරස්ථානයේ  වාර්ෂිකව පවත්වනු  ලබන නවම්  පෙරහර සඳහා  මෙවර  අනුග්‍රහකත්වයන් පිරිනැමීම  ගංගාරාමය විහාරස්ථානයේ  දී  අද (15) සිදුකෙරිණි . එම අවස්ථාවෙදී   ආගමික වතාවත් සිදු කිරීමෙන්     අනතුරුව   අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත  අනුග්‍රහකයින්    එම චෙක්පත්  පිරිනැමීම  සිදුකෙරිණි 

එම  අවස්ථාවට  අමාත්‍යවරුවන්   වන  ජෝන්  අමරතුංග , සාගල රත්නායක ,සහ  රෝසි සේනානායක   යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.