ගංගාරාම විහාරස්ථානයේ මල් පෙරහර වීදි සංචාරය කරයි


(ගයාන් අමරසේකර)

කොලොම්පු‍රයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස සැ‍ලකෙන කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 43 වැනි වරටත් හෙට (26) වීදි සංචාරය කිරීමට නියමිතය. ඊට සමගාමීව පවත්වන මල් පෙරහර අද (25) පෙස්වරුවේ ගංගාරාම විහාරස්ථානය අවට වීදි සංචාරය කළේය.