ගංගාරාමය සැදැහැවතුන්ගෙන් පිරී යයි


 

 

(ඡායාරූප රොමේෂ් ධනුෂ්ක සිල්වා)
 
නව වසර උදාවීමත් සමඟ ආගමික වතාවත්වල යෙදීමට පැමිණි බැතිමතුන්ගේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පිරී තිබිණි.


ගංගාරාම විහාරවාසී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන්වහන්සේ ඇතුළු සංඝරත්නය විසින් විහාරස්ථානයට එන බැතිමතුන්ට ආශිර්වාදාත්මක තුටු පඬුරු ලබාදෙන ලදී.